දේශබන්දු පාලනය හැකරුන් අතට ගනී… ඔහු පොලිසි යයි…

HTML tutorial
Reading Time: < 1 minute

බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ නිල ෆේස්බුක් පිටුව අනවසරයෙන් ඇතුළුවීමක් සිදුව ඇත.

“මාගේ Deshabandu Thennakoon නමින් පවත්වාගෙන යනු ලබන facebook පිටුවට යමෙකු විසින් අනවසර ප්රවේශයක් ලබාගෙන ඇති බව අනාවරය වී ඇත.
එබැවින් මෙම facebook පිටුව හරහා සිදුකරනු ලබන කිසිදු තොරතුරක් මා විසින් පලකරනු ලබන්නක් නොවන බවත් ඊට ප්රතිචාර නොදක්වන ලෙසත් දන්වා සිටිමි.
ගිණුම නැවත යථා තත්ත්වයට පත්කරගැනීමටත් නිත්යානුකූල පියවර ගැනීමටත් කටයුතු කරමි.”
එම facebook පිටුවේ ⁣සබැදිය පහත දැක්වේ.

ඒ හේතුවෙන් ඒ මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

පිටුවේ පාලනය නැවත ලබා ගැනීම ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවත් ඒ මහතා පැවසීය.

error1
fb-share-icon0
Tweet 20


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Post a new comment

Your email address will not be published. Required fields are marked *