දේශපාලන ඝාතන මැද එක්වදෝරයේ ජනපති සටන ඇරඹෙයි…
දිනෙන් දින හිස ඔසවන එක්වදෝරයේ දේශපාලන ඝාතන රැල්ල මධ්‍යයේ ඊයේ එරට ජනාධිපතිවරණය දැඩි ආරක්ෂක රැකවල් මැද පැවැත්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පසුගියදා එක දිගට දින පහක් ඇතුළත එරට දේශපාලන ඝාතන දෙකක් සිදු වූ අතර, මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්වී සිටි අපේක්ෂකයකු ද ඒ අතර විය.
එරට ජනාධිපතිවරණ අපේක්ෂකයකු වූ ෆර්නැන්ඩෝ විලේවිසෙන්සියෝ එරට කුයිටෝ අගනුවරදී වෙඩි ප්‍රහාරයකින් ඝාතනයට ලක්වීමෙන් දින 5කට පසුව වාමාංශික පුරවැසි විප්ලව පක්ෂයේ නායකයා වන පෙඩ්රෝ බ්‍රියොන්ස් එස්මරේල්ඩස් පළාතේ පිහිටි ඔහුගේ නිවෙසේදී ඝාතනයට ලක්වී ඇත්තේ යතුරුපැදියකින් පැමිණි තුවක්කුකරුවන් විසින් එල්ල කරනු ලැබූ වෙඩි ප්‍රහාරයකිනි.
එරට මහපරිමාණයේ මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුවන අතර, අපරාධ කල්ලි විසින් දේශපාලන ඝාතන සිදු කරන බවට වාර්තා පළ වී තිබේ. ජනාධිපතිවරණ අපේක්ෂකයකු වූ ෆර්නැන්ඩෝ විලේවිසෙන්සියෝ ඝාතනයට සම්බන්ධව සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනකු එරට සංවිධානාත්මක අපරාධ කණ්ඩායම්වල සාමාජිකයන් බව තහවුරු වීමෙන් පසු ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන්ගේ ආරක්ෂාව තර කිරීමට එක්වදෝර රජයට සිදු වී තිබිණී.
එක්වදෝරයේ ජනාධිපතිවරණය ජය ගැනීමට නම් 50%කට වඩා ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත යුතුව ඇති අතර, අවශ්‍ය ඡන්ද ප්‍රතිශතය ලබාගැනීමට කිසිදු අපේක්ෂකයකු සමත් නොවන්නේ නම් දෙවැනි වටයේ ඡන්ද විමසීමක් පැවැත්වීමට සිදුවනු ඇත. දෙවැනි වටයේ ඡන්ද විමසුම සඳහා ඔක්තෝබර් මස 15 වැනිදාට දින නියම කර ඇතැයි ද වාර්තා වේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
You really make it appear really easy along with your presentation but I to find this topic to be actually something
that I feel I would never understand. It seems too complicated and extremely
extensive for me. I am looking ahead for your next submit, I’ll attempt to get the cling of it!
Lista escape roomów
I was reading some of your posts on this site and I think this
site is rattling informative! Retain posting.!
I was reading through some of your blog posts on this site and
I conceive this internet site is very informative!
Continue posting. Euro trip
Excellent post! We are linking to this great article on our website. Keep up the great writing.
Good article. I will be dealing with a few of these issues as well..
Having read this I believed it was extremely informative. I appreciate you spending some time and energy to put this information together. I once again find myself personally spending way too much time both reading and posting comments. But so what, it was still worth it.
This is a topic that’s close to my heart… Many thanks! Exactly where can I find the contact details for questions?
Saved as a favorite, I really like your website.
I’d like to thank you for the efforts you’ve put in writing this blog. I really hope to check out the same high-grade blog posts from you later on as well. In truth, your creative writing abilities has inspired me to get my own site now 😉
Spot on with this write-up, I really feel this website needs much more attention. I’ll probably be returning to see more, thanks for the advice.
After going over a few of the articles on your site, I seriously appreciate your technique of blogging. I bookmarked it to my bookmark webpage list and will be checking back soon. Take a look at my web site as well and let me know what you think.
Hi there, I do believe your web site could possibly be having internet browser compatibility issues. When I look at your web site in Safari, it looks fine however when opening in I.E., it has some overlapping issues. I just wanted to provide you with a quick heads up! Other than that, great website!