දයා රත්නායකට සරත් ෆොන්සේකාගෙන් බාල්දියක් !

HTML tutorial
Reading Time: < 1 minute

දයා රත්නායක මහතාව සමගි ජනබලවේගයට එක් කරගැනීමේ තීරණය වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත්කර නොගන්නේ නම් තමා සමගි ජනබලවේගයෙන් ඉවත්වන බවට සරත් ෆොන්සේකා මහතා සමගි ජනබලවේගයේ නායකත්වයට දන්වා ඇති බවට මාධ්‍ය වාර්තා පළවේ.

තමාගේ බල අධිකාරියට තර්ජනයක් වන කිසිවෙකු සමග සරත් ෆොන්සේකා මහතා කටයුතු කිරීමට මැලිකමක් දක්වන බව සමගි ජනබලවේගයේ අභ්‍යන්තර ආරංචිමාර්ගයන් ලංකා ඇත්ත වෙත වාර්තා කර ඇත.

ශ්‍රියාන් පෙරේරා

error1
fb-share-icon0
Tweet 20


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Post a new comment

Your email address will not be published. Required fields are marked *