තහනම ඉවත් කරපු වාහන ලිස්ට් එක මෙන්න…

HTML tutorial
Reading Time: 2 minutes

ප්‍රවාහනය සඳහා භාවිත කරන ලොරි, ට්‍රක් සහ බස් රථ ආනයනය සඳහා පනවා තිබූ සීමාවන් ලිහිල් කරමින් මුදල් අමාත්‍යාංශය විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

1969 අංක 01 දරන ආනයන අපනයන පාලන පනතේ 4(1) උප වගන්තිය සහ 14 වැනි වගන්තිය සමග 20 වන වගන්තියෙන් පැවරී ඇති බලතල අනුව 1985 අංක 48 පනත සහ 1987 අංක 28,1, මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් අදාල ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

 

error1
fb-share-icon0
Tweet 20


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Post a new comment

Your email address will not be published. Required fields are marked *