තවත් පනත් කෙටුම්පතක් අද සම්මතයි…by Lanka Aththa 20/06/2023 | 7:53 0 Posted in උණුසුම් පුවත් Reading Time: < 1 minuteපාර්ලිමේන්තු අයවැය කාර්යාල පනත් කෙටුම්පත තුන්වර වර කියවීම අද (20) පාර්ලිමේන්තුවේදී සම්මත කරගැනුණි.නියෝජ්‍ය කථානායකවරයා සභාවට දැනුම්දුන්නේ කාරක සභා අවස්ථාවේදී සංශෝධන සහිතව පනත් කෙටුම්පත සම්මත කරගත් බවය.10 20 ඔබේ ප්‍රතිචාරය කුමක්ද?Related Posts බැදුම්කරයෙන් සල්ලි ගත් නම් ලයිස්තුව ප්‍රසිද්ද කරයි.. පසුගිය රජයන් සමයේ සිදුව ඇති ආන්දෝලනාත්මක සිදුවීම් රැසක් සම්බන්ධයෙන් ඉක්මනින්ම විමර්ශන ආරම්භ කරන බව සුජීව මහනුවර SJB නායකත්වයට.. දුවර ඉඩ දී කිරිඇල්ල දේශපාලනයෙන් සමුගනී.. සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් කණ්ඩායම් නායකත්වයට හිටපු රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පත්Post a new comment Cancel replyYour email address will not be published. Required fields are marked *Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ