තමන්ගෙ බෙරේ තමන්ම ගහගන්න ෆොන්සේකා… ජනාධිපති වෙන්නලු ෆුල් ට්‍රයි එක…

HTML tutorial
Reading Time: < 1 minute

දුරකථන පාටියේ ඉන්න ආරක්ෂක ඇහැක් තියෙන ලොකු තනතුරක් දරන කෙනෙක් දැන් තනියම නගරයක් නගරයක් ගාණේ යන්න පටන් අරන්ලු. ජනතාව දැනුවත් කරන වැඩක් හැටියට පටන් අරන් ගියාට වැඩේ යන්නේ ජනාධිපති පුටුවට යන පාර හදාගන්නලු.

ඉතාම සංවිධානාත්මකව ප්ලෑන් කරල කරන වැඩක් වෙච්ච මේක ගැන ගොඩක් අය අවධානයෙන්ලු ඉන්නෙ. රටේ තියෙන අති දුෂ්කර තත්ත්වය සහ ආණ්ඩුව ගැන විවේචනයෙන් පටන් ගන්න මෙම ජනතා හමුවීම මැද්දෙදි එයාගෙම ගෝලබාලයෝ නැගිටලා කියනවලු “සර්… ඔබතුමා මේ රට බාරගන්න සර්” කියලා. මෙයා දන්නේ නෑ වගේ හිනාවෙලා මගඅරිනකොට වැඩේ දුරදිග ගිහින් සභාවේ 2/3 ක් විතර ඉල්ලන්න ගන්නවලු “සර් තමයි මේ රට හදන්න පුළුවන් එකම නායකයා” කියලා. අන්තිමේ ජනතා හමුව ඉවර වෙන්නෙ එයාව ජනාධිපති අපේක්ෂකයා හැටියට නම් කරගෙනලු. මේ වැඩේ ඉතාම ලස්සනට කරගෙන යනවා කියලයි ආරංචිය.

error1
fb-share-icon0
Tweet 20


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Post a new comment

Your email address will not be published. Required fields are marked *