ඩොලරය නගිද්දි රුපියල වැටෙයි…

HTML tutorial
Reading Time: < 1 minute

ඇමරිකානු ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල අද දිනයේ තවදුරටත් අවප්‍රමාණය වී ඇත.

මහ බැංකු විනිමය අනුපාත අනුව අද දිනයේ ඩොලරයක ගැනුම් මිල රුපියල් 294.91 ක් හා විකුණුම් මිල රුපියල් 309.22ක් ලෙස දැක්වින.

ඊයේ දිනයේ ඩොලරයක ගැනුම් මිල රුපියල් 290.06ක් හා විකුණුම් මිල රුපියල් 303.73ක් විය.

error1
fb-share-icon0
Tweet 20


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Post a new comment

Your email address will not be published. Required fields are marked *