රුපියල තවත් කඩා වැටේ… ඩොලරය තව උඩටම…

HTML tutorial
Reading Time: < 1 minute

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත අනුව අද (21) දිනයේ ඩොලරයේ ගැණුම් මිල රුපියල් 316.72ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 329.59ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙරට අනෙකුත් වාණිජ බැංකු කිහිපයක එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් දක්වා තිබුණු අයුරු පහතින්

මහජන බැංකුව – රු. 315.31 – රු. 330.82

සම්පත් බැංකුව – රු. 317.00 – රු. 328.00

කොමර්ෂල් බැංකුවේ – රු. 312.75 – රු. 328.00

හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 318.00 – රු. 328.00

සෙලාන් බැංකුව – රු. 315.00 – රු. 329.00

ඩී.එෆ්.සී.සී. (DFCC) – රු.315.00 – රු. 331.00

එන්.ඩී.බී. (NDB) – රු. 314.00 – රු. 329.00

අමානා බැංකුව – රු. 319.00 – රු.329.00

ලංකා බැංකුව – රු.317.00 – රු. 329.36

error1
fb-share-icon0
Tweet 20


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Post a new comment

Your email address will not be published. Required fields are marked *