ඩොලරය අද ගුවන්ගත් වෙයි… රුපියල හොඳටම හාන්සියි…

HTML tutorial
Reading Time: < 1 minute

මෙරට වාණිජ බැංකු කිහිපයකම විනිමය අනුපාතික පිරික්සීමේ දී එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 315ක් දක්වාත් විකුණුම් මිල රු. 335ක් දක්වාත් ඉහළ ගොස් තිබුණි.

ඒ අනුව මෙරට බලපත්‍රලාභී වානිජ බැංකු කිහිපයක් විසින් එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් දක්වා තිබුණු අයුරු පහතින් දැක්වේ.

ලංකා බැංකුව – රු. 315.00 – රු. 335.00

මහජන බැංකුව – රු. 313.46 – රු. 328.20

සම්පත් බැංකුව – රු. 311.28 – රු. 328.00

HNB – රු. – රු. 313.00 – රු. 330.00

NDB – රු. 307.00 – රු. 327.00

error1
fb-share-icon0
Tweet 20


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Post a new comment

Your email address will not be published. Required fields are marked *