ජෝ බයිඩන්ගෙන් චීන ජනපතිට දැඩි චෝදනාවක්

HTML tutorial
Reading Time: < 1 minute

චීන ජනාධිපතිවරයා ඒකාධිපතියෙක් බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් චෝදනා කරයි.

කැලිෆෝනියාවේ පැවති මුදල් රැස් කිරීමේ අවස්ථාවකට එක්වෙමින් ඔහු එසේ පවසා තිබේ.

ඔහු මෙම ප්‍රකාශය කර ඇත්තේ චීන ජනාධිපති ෂී ජින්පින් සහ එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් අතර සාකච්ඡා පවත්වා දිනකට පසු වීම විශේෂත්වයකි.

එම හමුව පැවැත්වුණේ ලෝක බලවතුන් දෙදෙනා අතර මතුවී ඇති ගැටලු නිරාකරණය සඳහා ය.

ඒ සඳහා තවදුරටත් සාකච්ඡා කිරීමට ඔවුන් දෙදෙනා එකඟ වුණි.

බයිඩන් ගේ චෝදනාවට චීනය මෙතෙක් ප්‍රතිචාර දක්වා නැත.

error1
fb-share-icon0
Tweet 20


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Post a new comment

Your email address will not be published. Required fields are marked *