ජෙරම් ප්‍රනාන්දුගෙන් කොමිස් ගත්ත SJB ලොක්කා මාට්ටුයි…

HTML tutorial
Reading Time: < 1 minute

රටින් පළා ගොස් සිටින දේවගැති ජෙරොම් ප්‍රනාන්දු විසින් කටුනායක ප්‍රදේශයේ මිරකල් ඩෝම් නැමැති ආගමික මධ්‍යස්ථානයට ඉඩම් මිලදී ගැනීමේදී සමගි ජන බලවේගය ආදී කෘත්‍යාධිකාරි මණ්ඩල සාමාජිකයෙකුට කොමිස් මුදලක් ලබාගෙන ඇති බව සිදුකරන ලද විමර්ශනවලදී හෙළිවී ඇත.

අදාල ඉඩම මිලදී ගැනීමේදී රුපියල් මිලියන 21 ක මුදලක් අධිකාරි මණ්ඩල සාමාජිකයාට ලබා දී ඇති බව හෙළිව තිබේ.

රුපියල් මිලියන 92 ක මුදලකට මෙම ඉඩම මිලදී ගෙන ආගමික මධ්‍යස්තානය ඉදිකිරීම සඳහා රුපියල් කෝටි 250 ක් වැය කර ඇත. ඊට පුද්ගලයන් 13000 කින් පමණ මූල්‍ය ප්‍රතිපාදන ලබාගෙන ඇති බව ද හෙළි වී තිබේ.

මේ සඳහා මුල්‍ය ප්‍රතිපාදන ලබා දුන් ඇතැම් පුද්ගලයන් කැඳවා කට උත්තර ලබා ගැනීමට රහස් පොලිසිය සැලසුම් කර ඇත.

error1
fb-share-icon0
Tweet 20


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Comments
  1. escape rooms hub
  2. Tyson-S
  3. homepage

Post a new comment

Your email address will not be published. Required fields are marked *