ජාතික රෝහල උණුසුම්.. මුදා ගැනීමේ මෙහෙයුම් අරඹයි…

HTML tutorial
Reading Time: < 1 minute

කොළඹ ජාතික රෝහලේ සුළු සේවකයන් කලහකාරීව හැසිරීම හේතුවෙන් එහි අද පස්වරුවේ දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන තිබිණ.

එය පාලනය කිරීම සඳහා පොලිස් කැරලි මර්දන ඒකක ද කැඳවා තිබුණි.

ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා සුළු කාර්යමණ්ඩල සේවකයන් විසින් ඔහුගේ කාර්යාල අඩස්සියට පත් කර සිරකරමින් මෙසේ කලාකාරීව හැසිරිනි.

වෛද්‍යවරුන්ට ලබා දුන් රුපියල් තිස්පන්දහසක DAT දීමනාව ඉල්ලමින් සුළු සේවකයන් යෙදුනු වැඩ වර්ජනය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත පළකළ අදහස් සම්බන්ධයෙන් සේවකයන් දැඩි විරෝධය පළ කරති.

error1
fb-share-icon0
Tweet 20


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Post a new comment

Your email address will not be published. Required fields are marked *