ජ්‍යෙෂ්ඨ පොහොට්ටුවන්ගේ ඇමැති සිහිනය බොඳවෙයිEXCLUSIVE 

HTML tutorial
Reading Time: < 1 minute

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) විසින් අමාත්‍ය ධූර ලබාදීම සඳහා නිර්දේශ කරන ලද ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීන්ට දැන්ම ඇමැති ධූර ලබාදිය නොහැකි බව ආණ්ඩුව නිල වශයෙන් දැනුම් දී ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි.

මෙම දැනුම්දීම සිදුකර ඇත්තේ එම මන්ත්‍රීවරුන්ට පෞද්ගලිකවම බවද ලංකා ඇත්තට වාර්තා වෙයි. අප වෙත ලැබුණු තොරතුරු අනුව එස්.බී. දිසානායක, රෝහිත අබේගුණවර්ධන, එස්.එම්. චන්ද්‍රසේන, සනත් නිශාන්ත, ගාමිණී ලොකුගේ ඇතුළු ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීන් පිරිසක් මෙම දැනුම්දීම සඳහා ආණ්ඩුවේ ඉහළ පෙළේ කාර්යාලයකට පෞද්ගලිකවම කැඳවා තිබිණි. අමාත්‍ය පදවි දැන්ම ලබා දිය නොහැකි වුවත් ඔවුනට ස්වකීය දේශපාලන කටයුතු කරගෙන යාමට අවශ්‍ය සෙසු පහසුකම් සලසා දිය හැකි බව ආණ්ඩුවෙන් ලැබුණු පණිවුඩයේ සඳහන් බවද ලංකා ඇත්තට ලැබුණු වාර්තාවෙහි සඳහන්ය.

error1
fb-share-icon0
Tweet 20


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Comments
  1. escape room
  2. Sommer J

Post a new comment

Your email address will not be published. Required fields are marked *