චීනයේ ලොකු පිපිරීමක්… ජනපති ෂී ජින්පින්ගෙන් දැඩි නියෝගයක්…

HTML tutorial
Reading Time: < 1 minute

චීනයේ බාබකිව් භෝජනාගාරයක සිදුවූ ගෑස් ටැංකි පිපිරීමකින් විශාල පිරිසක් මියගොස් තිබේ.

ජාත්‍යන්තර මාධ්‍ය වාර්තාකළේ වයඹදිග චීනයේ නින්ග්ෂියා කලාපයේ එම අනතුර සිදුව ඇති බවය.

අනතුරුව චීන ජනාධිපති ෂී ජින්පින් නියෝග කළේ එවැනි ස්ථාන සඳහා දැඩි ආරක්‍ෂිත ක්‍රමවේද අනුගමනය කළ යුතු බවත් පවතින ක්‍රමවේද තවදුරටත් ශක්තිමත් කරන ලෙසත්ය.

error1
fb-share-icon0
Tweet 20


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Post a new comment

Your email address will not be published. Required fields are marked *