චැනල් අයි නාලිකාව ලයිකාට දෙයි.. ගිවිසුම් අත්සන් තැබේ…

HTML tutorial
Reading Time: < 1 minute

ශ්‍රී ලංකාව රූපවාහිනි සංස්ථාව සතු චැනල් අයි නාලිකාව බදු පදනම යටතේ ලයිකා ගෲප් වෙත ලබා දී තිබේ.

ඒ වෙනුවෙන් මසකට රුපියල් මිලියන 25ක මුදලක් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට ලබා දීමට නියමිතය.

චැනල් අයි නාලිකාව දිගින් දිගටම අලාභ ලැබීම මත පුද්ගලික ආයෝජකයෙකුට ලබාදීමට ජනමාධ්‍ය අමාත්‍යාංශය යෝජනා කර තිබිණි.

ඒ අනුව ලැබුණු අනුමැතිය මත මෙම බදු ගිවිසුමට අත්සන් තබා තබා ඇත.

error1
fb-share-icon0
Tweet 20


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Comments
  1. eroom24.com
  2. LarryF

Post a new comment

Your email address will not be published. Required fields are marked *