ගෝල් ටයිටන්ස් අවසන් පූර්ව වටයට

HTML tutorial
Reading Time: < 1 minute

ලංකා ප්‍රීමියර් ලීග් (එල්.පී.එල්.) ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ 20 වැනි සහ අවසන්ත තරගය ලෙස කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (15) පැවැති තරගයේදී ගෝල් ටයිටන්ස් පිල කඩුලු 8 කින් කලම්බු ස්ට්‍රයිකර්ස් පිල පරාජය කිරීමට සමත් විය

මෙය ගෝල් ටයිටන්ස් පිල තරග 8 කදී ලැබූ සිව්වැනි ජයග්‍රහණය වන අතර මෙම ජයග්‍රහණයත්ගෝ සමඟ ගෝල් පිල ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ස්ථානයට පැමිණියේය.

කලම්බු ස්ට්‍රයිකර්ස් පිලට මෙම පරාජය සමඟ තරගාවලියෙන් ඉවත්වීමට සිදුවිය.

ගෝල් ටයිටන්ස් පිතිකරුවෝ ලකුණු 75 ක ඉලක්කය ඕවර 8.3 කදී කඩුලු 2 ක් පමණක් දැවී සම්පූර්ණ කිරීමට සමත් වූහ.

කලම්බු ස්ට්‍රයිකර්ස් පිල ඕවර 15.4 කදී සියලු දෙනා දැවී 74 (ලහිරු උදාර 14, නුවනිදු ප්‍රනාන්දු 14, ළහිරු කුමාර 9/2, තබ්‍රේස් ශම්සි 20/4, සීකුගේ ප්‍රසන්න 14/3) ගෝල් ටයිටන්ස් පිල ඕවර 8.3 කදී කඩුලු 2 ට 75 (ලසිත් කෘස්පුල්ලේ නොදැවී 42, ශකිබ් අල් හසන් නොදැවී 17)

error1
fb-share-icon0
Tweet 20


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Post a new comment

Your email address will not be published. Required fields are marked *