ගෝල්ෆේස් හිගන්නන්ට වෙන දේ…

HTML tutorial
Reading Time: < 1 minute

ගාලු මුවදොර පිටියේ සිඟමන් යදින යාචකයන් සම්න්ධයෙන් ඒකාබද්ධ වැඩපිළිවෙලක් ආරම්භ කරන බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අනුව පොලිසිය හා වරාය අධිකාරිය එක්ව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව ද කිරීමට කටයුතු කරයි.

දැනට යෝජනා වී ඇත්තේ මෙම යාචකයන් හම්බන්තොට පිහිටි සමාජසේවා පුනරුත්තාපන මධ්‍යස්ථානය වෙත යොමු කිරීමටයි.

error1
fb-share-icon0
Tweet 20


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Post a new comment

Your email address will not be published. Required fields are marked *