ගෝඨාගේ ගෙදර හදපු අලුත් Unit එක. අලුත් ගමනකටත් සැරසෙයි…

HTML tutorial
Reading Time: < 1 minute

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හට ලබා දී තිබූ බුලර්ස් පාරේ පිහිටි නිවස මේ වනවිට පොහොට්ටුවේ ඇමතිවරයෙකුට හා මන්ත‍්‍රීවරයෙකුට ලබා දී ඇත.

අලුත් දේශපාලන පෙරමුණක් බිහිකරලීම සදහා අවශ්‍ය පසුබිම සකස් කිරීම මෙම නිවෙස තුළ පිහිටුවාගත් නව කාර්‍යාලයේදී සිට ක්‍රියාත්මක වෙමින් පවතින බව වාර්තා වෙයි.

ආණ්ඩු පක්ෂයේ රැස්වීම සදහා පොහොට්ටුවේ නියෝජිතයන්ට ඇමතුම් ලබා දෙන්නේද මෙම නව කාර්‍යාලයේ සිට බව දැනගන්නට තිබේ.

මේ සම්බන්ධයෙන් දැනටමත් පොහොට්ටුවේ නියෝජිතයන්ගෙන් විරෝධයක් පළව ඇති බවද දැනගන්නට තිබේ.

error1
fb-share-icon0
Tweet 20


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Post a new comment

Your email address will not be published. Required fields are marked *