ගංජා නිසා චමුදිත පාර්ලිමේන්තු කැදවයි…

HTML tutorial
Reading Time: < 1 minute

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව හමුවට කැදවීමට තීරණය කොට ඇත.

ඔහු විසින් මෙහෙවන ලද වැඩසටහනකදී නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතාගේ නිවෙසක ගංජා වගාවක් යයි පුවතක් වාර්තා කිරීම ගැන මෙහිදී කරුණු විමසීමට නියමිතය.

ඒ අනුව එළැඹෙන බ්‍රහස්පතින්දා කමිටුව හමුවේ පෙනි සිටින ලෙස ඒ මහතාට දැනුම් දී ඇත.

error1
fb-share-icon0
Tweet 20


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Post a new comment

Your email address will not be published. Required fields are marked *