කෙහෙළිය ගැන රීලනිපයේන් ‘නෝ ‘ කතා…

HTML tutorial
Reading Time: < 1 minute

සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව විපක්ෂය විසින් ගෙනත් තිබෙන විශ්වාසභංග යෝජනාව පිළිබඳව ක්‍රියාකරන ආකාරය ගැන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙක් පැවසීය.

ඒ පිළිබඳව පක්ෂය තුළ මෙතෙක් කිසිදු සාකච්ඡාවක් සිදුකර නොමැති බව කී එම මන්ත්‍රීවරයා ඉදිරියේදී ඒ පිළිබඳව දැනුම්දීමක් සිදු කිරීමට නියමිත බව ද කීවේය.

error1
fb-share-icon0
Tweet 20


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Comments
  1. najlepsze escape roomy
  2. Alfred_H

Post a new comment

Your email address will not be published. Required fields are marked *