කෙහෙළිය අද (31) සීඅයිඩී යට


Reading Time: < 1 minute
ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් එන්නත් ආනයනය කිරීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද (31) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) කැඳවා ඇති බව මාධ්‍ය වාර්තාකර තිබේ.
එම මූලාශ්‍ර අනුව කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින බව තහවුරු කර තිබෙන බවද වාර්තාවී ඇත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම වංචා සහගත ක්‍රියාව පිළිබඳව මීට පෙරද ප්‍රකාශ සටහන්කරගෙන ඇත.
හර්ෂණී විදානපතිරණ
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Comments
I like this weblog very much, Its a really nice spot to read and get information.Raise range