කුමාර වෙල්ගමට මතුගම නගරය මැදදී පහර දෙයි…

HTML tutorial
Reading Time: < 1 minute

සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාට මතුගම නගරයේ දී අද පෙරවරුවේ කිසියම් පුද්ගලයෙක් විසින් පහරදී තිබේ.

පොලිසිය සඳහන් කරන්නේ මන්ත්‍රීවරයා මතුගම නගරයේ වෙළෙඳසලක්කදී ඇතිවූ බහින්බස් වීමකින් පසු පහරදීමට ලක්ව ඇති බවයි.

පහර කෑම හේතුවෙන් මන්ත්‍රීවරයා රෝහල් ගත කර ඇති අතර පහර දුන් පුද්ගලයා පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

error1
fb-share-icon0
Tweet 20


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Comments
  1. Bernadette.V

Post a new comment

Your email address will not be published. Required fields are marked *