කුඩු, පාතාලය අතුගා දාන්න මාලිමාව සූදානම් බව අනුර කියයි…


Reading Time: < 1 minute
තම ආණ්ඩුවක් යටතේ පාතාලය මුලුමුනින්ම මැඩ පවත්වන බව ජාතික ජන බලවේගය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා සඳහන් කරයි.
කුඩු ව්‍යවසනයෙන් මව්බිම මුළු මනින්ම ගලවා ගැනීමට තමා පාලනයක් යටතේ කටයුතු කරන බව ද ඔහු පැවසීය.
පාතාලයන් කුඩු ජාවාරම්කරුවන් සමග හැප්පීමට තම පාලනය සූදානම් බව ද හෙතෙම කියා සිටියේය.
ගාල්ල කොස්ගොඩ ප්‍රදේශයේ දී පැවති ජන හමුවක් අමතමින් ඒ මහතා මේ අදහස් පල කරන ලදී.
අද අවශ්‍ය වී ඇත්තේ නීතිය සියලු දෙනාට සාධාරණව ඉටු වන රටක් බව ද එම පාලනය බිහිවන්නේ ජාතික ජන බලවේගය යටතේ පමණක් බවත් හෙතෙම එහිදී තව දුරටත් පැවසීය.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Comments
I like this web blog very much, Its a very nice position to read and obtain info.Raise blog range