ක්‍රිකට් ලොක්කන්ට අස්වෙන්නම වෙයි? ශලනිලාගේ ඔසී ගුවන් ටිකට් සමාජජාල කළඹයි…


Reading Time: < 1 minute
රංගන ශිල්පිනි ශලනි තාරකා සහ අනුරාධා එදිරිසිංහ යන අයට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ගුවන් ගමන් ප‍්‍රවේශ පත් මිලදී ගත් ගණුදෙනුවේ විස්තර යයි සදහන් සටහන් පෙළක් සමාජ ජාල වල හුවමාරු වෙමින් තිබේ.
එහි දැක්වෙන ආකාරයට ගුවන් ගමන් ප්‍රවේශ පත්‍රයක් සඳහා රුපියල් අට ලක්ෂ අසූ දහසක මුදලක් වියදම් කර ඇත.
කෙසේ වෙතත් ඊයේ දිනයේ මාධ්‍ය හමුවක් අමතමින් ක්‍රිකට් ආයතනයේ ප්‍රධානීන් කියා සිටියේ මෙම නළු නිළියන් සඳහා ක්‍රිකට් ආයතනය වියදම් කළේ යැයි ඔප්පු කළොත් තම තනතුරු වලින් ඉල්ලා අස්වන බවය.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?