ඕෂධගෙන් ශතකයක්

HTML tutorial
Reading Time: < 1 minute

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම සහ සංචාරක පකිස්ථාන කණ්ඩායම අතර පැවැත්වෙන දෙදින පුහුණු තරගයේ පළමු දිනය නිමා වන විට පාකිස්තාන කණ්ඩායම කඩුලු 3 ක් දැවී ලකුණු 165 ක් ලබා ගෙන සිටියේය.

ඒ අනුව ඔවුන් ශ්‍රී ලංකා සභාපතිගේ කණ්ඩායමට වඩා ලකුණු 31 ක් පිටුපසින් ඒ වන විට සිටි අතර කඩුලු හතක් ඔවුන් අතැතිව පවතී.

ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලුම ක්‍රීඩකයන් පන්දු වාර 46.3 කදී ලකුණු 196 කට දැවී ගිය අතර දක්ෂ පිතිහරඹයක නිරත වූ ආරම්භක පිතිකරු ඕෂධ ප්‍රනාන්දු ලකුණු 113 ක් ලබා ගත්තේය.

error1
fb-share-icon0
Tweet 20


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Post a new comment

Your email address will not be published. Required fields are marked *