ඕමානයේන් ආපු කෘෂිකර්ම ඇමැතිගේ රු.5000. යූරියා මිටිය


Reading Time: < 1 minute
ඕමානයේ සිට මෙරටට ආනයන කරන ලද යුරියා පොහොර බෙදාහැරීමේ කටයුතු අද (12) දිනයේ සිට සිදුකරන බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.
යූරියා පොහොර මෙට්‍රික් ටොන් 22,500ක් රැගත් නෞකාවක් පසුගිය සෙනසුරාදා දිනයේ මෙලෙස දිවයිනට පැමිණි අතර මෙම යූරියා පොහොර මිටියක් රුපියල් 5000ට වඩා අඩුවෙන් ලබා දීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පසුගිය දා සඳහන් කළේය.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?