එන්න එන්න වැඩිවන ඇමෙරිකාවේ ප්‍රචණ්ඩ ක්‍රියා. තවත් එකක් මෙන්න

HTML tutorial
Reading Time: < 1 minute

අමෙරිකාවේ මේරිලන්ඩ් ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීමකින් තිදෙනෙක් මරණයට පත්වී තිබේ.

එහි පොලිස් ප්‍රධානියා පැවසුවේ පෞද්ගලික ආරවුලක් හේතුවෙන් එම වෙඩිතැබීම සිදුකර ඇති බවත් ඉන් තවත් තිදෙනෙක් තුවාල ලබා ඇති බවත් ය.

ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයින් වයස අවුරුදු 20ත් 50ත් අතර පුද්ගලයින් බව පොලීසිය පැවසීය.

වෙඩිතැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

error1
fb-share-icon0
Tweet 20


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Post a new comment

Your email address will not be published. Required fields are marked *