එංගලන්තයට යන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම නම්කෙරේ…

HTML tutorial
Reading Time: < 1 minute

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ එළඹෙන එංගලන්ත සංචාරය සඳහා ක්‍රීඩිකාවන් 16 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් නම්කර තිබේ.

එහි නායකත්වය චමරි අතපත්තු දරන අතර ඕෂධී රණසිංහ උප නායිකාව යි.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම 23 වනදා එංගලන්තය බලා පිටත්වෙයි. එහිදී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ එක්දින ජාත්‍යන්තර තරග 3කට සහ 20/20 ජාත්‍යන්තර තරග 3කට සහභාගී වීමට නියමිතය.

කණ්ඩායම මෙසේය…

චමරි අතපත්තු – නායිකා

ඕෂධී රණසිංහ

හර්ෂිතා සමරවික්‍රම

විශ්මි ගුණරත්න

නිලක්ෂි ද සිල්වා

කවීෂා දිල්හාරි

ඉනෝකා රණවීර

සුගන්ධිකා කුමාරි

අනුෂ්කා සංජීවනී

උදේශිකා ප්‍රබෝධිනී

අචිනි කුලසූරිය

කාව්‍යා කාවින්දි

ඉනෝෂි ප්‍රනාන්දු

හන්සිමා කරුණාරත්න

හසිනි පෙරේරා

ඉමේෂා දුලානි

error1
fb-share-icon0
Tweet 20


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Post a new comment

Your email address will not be published. Required fields are marked *