උපන්ගම පුතාට දී මෛත්‍රීපාල ගම්පහට

HTML tutorial
Reading Time: < 1 minute

හිටපු ජනාධිපති මෛත්‍රීපාල මහත්තයා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දේශපාලන කටයුතු එයාගේ පුතා දහම් සිරිසේනට දෙන්න ලෑස්ති වෙනවා කියලා ආරංචියි.

ඒ, හිටපු ජනාධිපතිවරයා එයාගේ දේශපාලන කටයුතු සඳහා ගම්පහට මාරු වෙන්න කැමැත්තෙන් ඉන්න හින්දලු.

පක්ෂයේ ලේකම් දයාසිරි මහත්තයා මේ වැඩ වලට බොක්කෙන්ම උදව් කරන හින්දා එයත් දැන් ඉන්නේ රජා වගේ කියලයි ආරංචිය.

error1
fb-share-icon0
Tweet 20


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Comments
  1. najlepsze escape roomy
  2. Buford-C

Post a new comment

Your email address will not be published. Required fields are marked *