ඉන්ධන අලෙවිය ඉහලට..

HTML tutorial
Reading Time: < 1 minute

මෙරට මාසික ඉන්ධන අලෙවිය ඉහළ යමින් ඇති බව විදුලි බල හා බලශක්ති ඇමති කංචන විජේසේකර මහතා පෙන්වා දෙයි.

මාර්තු මාසයේදී ද ඉන්ධන අලෙවියේ කැපී පෙනෙන වෙනසක් සිදුව ඇතැයි හෙතෙම තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් කියා සිටී.

ඔහු මේ බව පෙන්වා දෙන්නේ මෙරට ඉන්ධන අලෙවියේ යෙදෙන සමාගම්වල මාසික වාර්තා ඉදිරිපත් කරමිනි.

කෙසේ වෙතත් ඉන්ධන බෙදාහරින්නන්ගේ සංගමය මෑතකදී සඳහන් කරන ලද්දේ මෙරට ඉන්ධන අලවිය සියයට පනහකින් අඩු වී ඇති බවය.

error1
fb-share-icon0
Tweet 20


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Post a new comment

Your email address will not be published. Required fields are marked *