ඉන්දු-ලංකා ගොඩබිම් මාර්ගය කඩිනමින් හදනවා… එය රනිල්ගේ ඉල්ලීමක් – ඉන්දියාව කියයි..

HTML tutorial
Reading Time: < 1 minute

දකුණු ඉන්දියාවේ රාමේශ්වරන් හා තලේමන්නාරම අතර ගොඩබිම් මාර්ගයක් සැකසීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ නව ඉන්දීය මහ කොමසාරිස්වරයා සඳහන් කරයි.

තලෙයිමන්නාරමේදී පැවති හමුවකදී ම ඔහු මේ බව සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෑතකදී මෙම මාර්ගය සම්බන්ධයෙන් අදහස් පල කර ඇති බවත් ඒ අනුව ඉන්දීය රජයෙන් කළ ඉල්ලීමක් අනුව කඩිනමින් ප‍්‍රතිචාර ඉන්දියාවෙන් ලැබෙනු ඇති බවද හෙතෙම එහිදී පැවසීය.

error1
fb-share-icon0
Tweet 20


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Post a new comment

Your email address will not be published. Required fields are marked *