ඇමති කංචනට ගොවීන්ගෙන් තර්ජන , නිවසට දැඩි ආරක්‍ෂාවක් යොදයි… හමුදා බලඇණි සීරුවෙන්…

HTML tutorial
Reading Time: < 1 minute

විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ මාතර පිහිටි නිවෙසටත් ඒ අවට ප්‍රදේශයටත් විශේෂ ආරක්ෂාවක් යොදවා තිබේ.

පස් වැනිදා උදෑසන සිට මෙම ආරක්ෂාව යොදවා ඇත්තේ වගාවන්ට ජලය නිදහස් කරන්නැයි ඉල්ලමින් ගොවීන් පිරිසක් එම නිවස වැටලීමට ඒමට ඉඩ ඇති බවට ලැබුණු තොරතුරක් මතයි.

අමාත්‍යවරයාගේ නිවසට ඇතුළු වීමට ඇති ප්‍රවේශ මාර්ග සියල්ලම පොලිස් මාර්ග බාධක යොදා ආරක්‍ෂාව තර කර තිබේ.

ඔහුගේ නිවස දෙසට ඇති මාර්ගවල සැකකටයුතු පුද්ගලයන් හා කණ්ඩායම් ද පරික්ෂා කිරීමට පියවර ගෙන ඇත.

error1
fb-share-icon0
Tweet 20


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Post a new comment

Your email address will not be published. Required fields are marked *