ඇමති කංචනට ගොවීන්ගෙන් තර්ජන , නිවසට දැඩි ආරක්‍ෂාවක් යොදයි… හමුදා බලඇණි සීරුවෙන්…


Reading Time: < 1 minute
විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ මාතර පිහිටි නිවෙසටත් ඒ අවට ප්‍රදේශයටත් විශේෂ ආරක්ෂාවක් යොදවා තිබේ.
පස් වැනිදා උදෑසන සිට මෙම ආරක්ෂාව යොදවා ඇත්තේ වගාවන්ට ජලය නිදහස් කරන්නැයි ඉල්ලමින් ගොවීන් පිරිසක් එම නිවස වැටලීමට ඒමට ඉඩ ඇති බවට ලැබුණු තොරතුරක් මතයි.
අමාත්‍යවරයාගේ නිවසට ඇතුළු වීමට ඇති ප්‍රවේශ මාර්ග සියල්ලම පොලිස් මාර්ග බාධක යොදා ආරක්‍ෂාව තර කර තිබේ.
ඔහුගේ නිවස දෙසට ඇති මාර්ගවල සැකකටයුතු පුද්ගලයන් හා කණ්ඩායම් ද පරික්ෂා කිරීමට පියවර ගෙන ඇත.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Comments
Hello there, just became aware of your blog through Google, and found that it’s truly informative.
I’m gonna watch out for brussels. I’ll be grateful
if you continue this in future. Many people will be benefited from your writing.
Cheers! Escape roomy lista