‘ආරංචිය සුභයි.. පොහොට්ටුවෙන් අපේක්ෂකයෙක්’ යළිත් කොළඹ පුරා පෝස්ටර්….


Reading Time: < 1 minute
කොළඹ නගරයේ ස්ථාන රැසක ඊයේ රාත්රියේ විශේෂ දැන්වීමක් අලවා තිබේ.
එම පෝස්ටරයේ සඳහන් වන්නේ ‘ආරංචිය සුභයි.. පොහොට්ටුවෙන් අපේක්ෂකයෙක්’ යනුවෙනි.
ඊට පෙර දින රට පුරා අලවන ලද පෝස්ටරයක දැක්වුනේ ‘ආරංචිය සුබයි’ යනුවෙනි. ඒ අද දිනයේ මෙරට විදෙස් ණය ප්රතිව්යුහගත කිරීමේ ගිවිසුම්වලට එළැඹමට සමගාමීවයි.
කෙසේ වෙතත් එම පෝස්ටරයෙන් පසු දිනම කොළඹ නගරයේ ප්රදේශ කිහිපයක කිසියස් කණ්ඩායමක් විසින් මෙම පෝස්ටරය අලවා ඇත.
ඔබේ ප්රතිචාරය කුමක්ද?
Comments
Keep up the fantastic work! Kalorifer Sobası odun, kömür, pelet gibi yakıtlarla çalışan ve ısıtma işlevi gören bir soba türüdür. Kalorifer Sobası içindeki yakıtın yanmasıyla oluşan ısıyı doğrudan çevresine yayar ve aynı zamanda suyun ısınmasını sağlar.
BWER Company is Iraq’s leading supplier of advanced weighbridge systems, offering reliable, accurate, and durable solutions for industrial and commercial needs, designed to handle heavy-duty weighing applications across various sectors.