ආන්දෝලනාත්මක පඩුකරඳ ගස හිමිවරු දෙදෙනෙක් සොයාගනී…

HTML tutorial
Reading Time: < 1 minute

ආන්දෝලනයකට වලට ලක්ව ඇති මධ්‍යම අධිවේගී මාර්ගයේ දාරලුව ප්‍රදේශයේ පඩුකරඳ ගස වල දැමූ ස්ථානය සොයාගත් බව පුරාවස්තු සුරැකීමේ සංවිධානයේ සභාපති වූ උදස්ගිරියේ සමිත හිමියෝ සඳහන් කරති.

එම ස්ථානය නිරීක්ෂණය සඳහා ගිය උන්වහන්සේ අදාල ශාකය වල දැමූ ස්ථානයද උදැල්ලක් ගෙන කැණීම්ද සිදු කළේය.

පැය භාගයකටත් වඩා අඩු කාලයකින් එම ගස කපා ඉවත්කර වලදමා ගොස් ඇති බවද උන්වහන්සේ පැවසූහ.

error1
fb-share-icon0
Tweet 20


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Post a new comment

Your email address will not be published. Required fields are marked *