ආනයන සීමා ලිහිල් කළ භාණ්ඩ 286 මෙන්න

HTML tutorial
Reading Time: < 1 minute

ආනයන සීමා පනවා තිබූ තවත් භාණ්ඩ වර්ග 286 ක ආනයන සීමා 10 වනදා සිට ඉවත් කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසා තිබේ.අමාත්‍යවරයා පැවසූයේ 2022.04.16 දින භාණ්ඩ වර්ග 747ක් , 2022.05.22 භාණ්ඩ වර්ග 1077 ක් සහ 2022.08.24 වන දින භාණ්ඩ වර්ග 1467 කට පැවති ආර්ථික අර්බුධය නිසා ආනයන සීමා පැනවීමට සිදු වූ නමුත් ආර්ථිකය යම් ස්ථාවර තත්ත්වයකට පත්වීමත් සමඟ වරින් වර එම භාණ්ඩ වලට පනවා තිබූ ආනයන සීමා ඉවත් කිරීමට කටයුතු කළ බවය.
ඒ අනුව 9 වනදා රාත්‍රියේ සිට තවත් භාණ්ඩ වර්ග 286 ක ආනයන සීමා ඉවත් කිරීමට කටයුතු තළ බවත්
ඒ අනුව ආනයන සීමා පැනවූ භාණ්ඩ වර්ග 928 ක් සඳහා පමණක් තව දුරටත් ආනයන සීමා පවතින බවත්, ඒ අතරින් 306ක්ම වාහන බවත් අමාත්‍යවරයා දන්වා ඇත. 9 වනදා නිකුත් කළ ගැසට් නිවේදනය අනුව ආනයන සීමා ලිහිල් කළ භාණ්ඩ ලැයිස්තුව පහත පරිදිය.

 

error1
fb-share-icon0
Tweet 20


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Post a new comment

Your email address will not be published. Required fields are marked *