අළුබඳුන කප් එකත් ඔස්ට්‍රේලියාවට

HTML tutorial
Reading Time: < 1 minute

අළුබඳුන කාන්තා ටෙස්ට් තරගාවලිය ලකුණු 89කින් ජයගැනීමට ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම සමත්විය.

ටෙස්ට් තරගාවලියේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායමේ නායිකාව පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළාය.

එහිදී ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම පළමු ඉනිම සඳහා සියලුදෙනා දැවී ලකුණු 473ක් ලබාගත්තාය.

ඊට පිළිතුරු වශයෙන් එංගලන්ත කණ්ඩායමට සියලුදෙනා දැවී ලබාගත හැකි වුයේ ලකුණු 463ක් පමණි.

ඉන් අනතුරුව දෙවන ඉනිම සඳහා පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 257ක් රැස්කළාය.

එහිදී දෙවන ඉනිම වෙනුවෙන් එංගලන්ත කාන්තා කණ්ඩායමට සියලුදෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 178ක් පමණි.

ඒ අනුව, 2023 අළුබඳුන කාන්තා ටෙස්ට් තරගාවලියේ අවසන් මහා තරගය ලකුණු 89කින් ජයගැනීමට ඔස්ට්‍රේලියානු කන්තා කණ්ඩායමට හැකිවුණි.

error1
fb-share-icon0
Tweet 20


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Post a new comment

Your email address will not be published. Required fields are marked *