අළුබඳුනේ ආධිපත්‍ය නැවතත් ඕස්ට්‍රේලියාවට

HTML tutorial
Reading Time: < 1 minute

අළුබඳුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ සිවුවැනි හෙවත් අවසන් තරගය ජය පරාජයෙන් තොරව නිමාවීම හේතුවෙන් තවදුරටත් අළුබඳුන කුසලානයේ අයිතිය ඕස්ට්‍රේලියාව සන්තකයේ ම පවතී. 2017 වර්ෂයේ සිට මෙතෙක් ඕස්ට්‍රේලියාව විසින් අළුබඳුන තරගාවලියක් පරාජය වී නොමැති හෙයින් වසර 6ක් තිස්සේ කුසලානය ඔවුන් සතුව තිබේ.

මෙවර තරගාවලියේ ද පළමු තරග දෙක ඕස්ට්‍රේලියාව විසින් ජයග්‍රහණය කළ අතර, තෙවැනි තරගය එංගලන්තය විසින් හා අවසන් තරගය ජය පරාජයෙන් තොරව නිමාවීමෙන් තරගාවලිය 2-1ක් ලෙස ඔස්ට්‍රේලියාව ඉදිරියෙන් සිටියේය.

error1
fb-share-icon0
Tweet 20


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Post a new comment

Your email address will not be published. Required fields are marked *