අවුරුදු හතකින් දියර කිරෙන් රට උතුරවනවා… මහින්ද අමරවීර

HTML tutorial
Reading Time: < 1 minute

2030 වන විට ශ්‍රී ලංකාවේ දියර කිරි නිෂ්පාදනය සියයට 50ක් දක්වා ඉහළ නැංවීම වත්මන් රජයේ අරමුණ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.එම අභියෝගය ජයගැනීම සඳහා මේ වනවිට කෘෂිකර්ම අමාත්‍යාංශය හා ශ්‍රී ලංකාවේ සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවත් ව්‍යාපෘති රැසක් ආරම්භ කර ඇති බව ද මහතා පවසයි.

ඉතාලියේ සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ පැවැති රැස්වීමක දී ප්‍රකාශ කළ බව කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කරයි.
ශ්‍රී ලංකාවේ දියර කිරි නිෂ්පාදනය සියයට 50 දක්වා ඉහළ නැංවීමට එළදෙනුන් 500ට වැඩි විශාල ගොවිපොළවල් සංවර්ධනයට ව්‍යාපෘති දෙකක් රජය සැළසුම් කර ඇතැයි ද ඒ අනුව එළදෙනුන් 500ට වැඩි විශාල ගොවිපොළවල් සංවර්ධනය සඳහා රාජ්‍ය මැදිහත්වීම සහිතව ව්‍යාපෘති දෙකක් රජය විසින් සැළසුම් කර ඇති බව ද කෘෂිකර්ම අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පවසා තිබේ.

error1
fb-share-icon0
Tweet 20


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Post a new comment

Your email address will not be published. Required fields are marked *