අරගල නායකයාගේ ගණිකා මඩම මාට්ටු…. ගණිකාවකට ගොනෝරියා

HTML tutorial
Reading Time: < 1 minute

ගාලු මුවදොර අරගලයේ ප්‍රධාන සංවිධායකයකු විසින් පවත්වාගෙන ගිය ජංගම ගණිකා ජාවාරමේ නිරතව සිටි එක් තරුණියකට සමාජ රෝග වැළඳී ඇති බව වෛද්‍ය වාර්තා මගින් තහවුරු කර තිබේ.

වයස අවුරුදු 22 ක් වූ බදුල්ල ප්‍රදේශයේ පදිංචිකාරියක් වන මෙම තරුණියට ගොනෝරියා නම් සමාජ රෝගය වැළඳී ඇති බව ඉන් හෙළි කර ඇත.

ඒ අනුව මෙම තරුණිය හා සබඳතා පැවැත්වූ ගනුදෙනුකරුවන් ද සමාජ රෝග පිළිබඳ පරීක්ෂාවට ලක්වීම සුදුසු බවට නිර්දේශ වී ඇත.

අන්තර්ජාල යෙදුමක් යොදාගෙන මෙම ගණිකා ජාවාරම සිදුකරගෙන ගොස් ඇති අතර එක් තරුණියක් රුපියල් 50,000 සිට ඉහල මිල ගණන්වලට අලෙවි කර ඇත.

පානදුර වලාන දූෂණ මර්දන කොට්ඨාස විසින් පසුගියදා මෙම කණ්ඩායම අත්අඩංගුවට ගන්නා ලදී.

error1
fb-share-icon0
Tweet 20


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Comments
  1. lista escape Room
  2. site

Post a new comment

Your email address will not be published. Required fields are marked *