අරගලය කාලයේ ත්‍රිවිධ හමුදා ගොළුවීම ගැන පරීක්ෂණ

HTML tutorial
Reading Time: < 1 minute

අරගලය ක්‍රියාත්මක වූ සමයේ මෙරට යුද ගුවන් හා නාවික හමුදාව අක්‍රියව කටයුතු කිරීම ගැන රහස් පොලිසිය අලුතින් විමර්ශනයක් ආරම්භ කර ඇත.

අරගලකරුවන්ට එරෙහිව ක්‍රියාත්මකවී ඇත්තේ විශේෂ කාර්ය බළකාය පමණක් බව රජයට හෙළිවී තිබේ. රජයේ නියෝග මත මෙම අලුත් විමර්ශනය ක්‍රියාත්මක වී ඇත. ගුවන් හමුදාවට, නාවික හමුදාවට සහ යුද හමුදාවට ඒ ඒ ස්ථාන රැකීමට උපදෙස් දී තිබුණත් එය සිදුවී නැති බව හෙළිවී ඇත.

පසුගිය වසරේ මැයි මස පැවැති අරගල සමයේ අරලියගහ මැඳුර ජනපති කාර්යාලය රැකීමට ගුවන් හමුදාව සහ නාවික හමුදාව ද යොදවා සිටි නමුත් ආරක්‍ෂක කටයුතු සිදුවී නැත.

error1
fb-share-icon0
Tweet 20


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Post a new comment

Your email address will not be published. Required fields are marked *