අරක්කු, සිගරට් මිළ වාර්තා තබමින් ඉහළට…

HTML tutorial
Reading Time: < 1 minute

සුරාබදු ඉහළ දැමීමත් සමඟ සියලුම වර්ගයේ සුරාබදු අනුපාත අද(01) සිට ඉහළ දමා තිබේ.

මෙම බදු සංශෝධනයත් සමග සියලුම වර්ගයේ මිලිලීටර් 750 මත්පැන් බෝතලයක මිල රුපියල් 300 කින් පමණ ඉහල දැමීමට අපේක්ෂා කරන බව මත්පැන් නිෂ්පාදන සමාගම් සදහන් කරයි.

එසේම, බියර් මිල ගණන් රුපියල් 50කින් පමණ ඉහළ යනු ඇත.

ඒ අනුව දුම්වැටියක මිල අද (01) සිට ක්‍රියාත්මකවන පරිදි ඉහළ දමා තිබේ.

ඒ අනුව, කාණ්ඩ 4ක් යටතේ දුම්වැටියක මිල රු. 5/-, රු. 15/-, රු. 20/-, සහ රු. 25/ ක් ලෙස ඉහළ දමා ඇත.

සුරාබදු ඉහළ දැමීමත් සමඟ දුම්වැටියක මිල මෙලෙස ඉහළ දැමීමට කටයුතු කළ බව ලංකා දුම්කොළ සමාගම පවසයි.

error1
fb-share-icon0
Tweet 20


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Post a new comment

Your email address will not be published. Required fields are marked *