අනුර මීළඟට කැනඩාවට…

HTML tutorial
Reading Time: < 1 minute

ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා කැනඩා සංචාරයක නිරත වීමට යයි.

මාර්තු මස අග පමණ වන විට ඔහු මෙම සංචාරයේ නිරත වීමට නියමිතව ඇත.

මෙම සංචාරයේ ඔහු නිරත වන්නේ කැනඩාවේ සිටින ශ්‍රී ලාංකිකයන්ගේ ආරාධනයකට අනුවය.

එම සංචාරයේදී ඔහු එරට තුළ ජන හමු කිහිපයක්ම පැවැත්වීමට සැලසුම් කර තිබේ.

error1
fb-share-icon0
Tweet 20


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Post a new comment

Your email address will not be published. Required fields are marked *