“අනුර අමූල් එකේ… ගෝලයෝ උද්ඝෝෂණයේ…” – සමාජ මාධ්‍යයේ යන අළුත්ම කවිය ගැනත් විමල් කතා කරයි!

HTML tutorial
Reading Time: < 1 minute

ජාතික ජන බලවේහයේ නායක අනුර කුමාර ඉන්දියාවට ගොස් එහි අමූල් සමාගම නරඹමින් සිටියදී, ඔහුගේ ගෝලයින් අමූල් සමාගමට එරෙහිව මිල්කෝ ආයතනය ඉදිරිපිට පෙත්සම් අත්සන් කරමින් සිටින බව උත්තර ලංකා සභාගයේ සභාපති, පා.ම. විමල් වීරවංශ මහතා පවසනවා.

ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ මෙවැනි විගඩම් තමන් කිසිදින දැක නොමැති බවත්, “අනුර ඩුමුක අමුල් අමුල්” යනුවෙන් අළුත් කවියක්ද මේ වන විට සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් පවතින බවයි.

උත්තර ලංකා සභාගයේ සභාපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (11) දින කඩුවෙලදී පැවැති ජනහමුවක් අමතමින්ය.

error1
fb-share-icon0
Tweet 20


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Post a new comment

Your email address will not be published. Required fields are marked *