අනුරගේ යට ඇඳුමත් හඳුන්නෙතිගේ අතින් ගැලවුණ හැටි මෙන්න…

HTML tutorial
Reading Time: < 1 minute

ශ්‍රී ලංකාවට විදේශ විනිමය එවන්න නොඑවන ලෙස තම පක්ෂයේ කිසිවකු නො කියූ බවත් එසේ කීවේ නම් ඒ කවුද ඔප්පුකරන ලෙසත් ජාතික ජන බලවේගය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

තමන්ගේ මෙම ප්‍රකාශය හැන්සාඩ් ගත කරන ලෙසද කියා සිටි ඔහු කලක් තිස්සේ මේ ආකාරයේ ප්‍රබන්ධයන් ඉතාම ජනප්‍රිය ලෙස ගොතන ලද්දක් යයිද පැවසීය.

ඒ මහතා පාර්ලිමේන්තුවේ දී මේ බව සඳහන් කළේ විදේශ රැකියා අතින් මනූෂ නානායක්කාර මහතා කළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමිනි.

කෙසේ වෙතත් ඔහුගේ එම ප්‍රකාශය අභියෝගයට ලක් කරමින් සමාජ ජාලවල වීඩියෝවක් හුවමාරු වෙයි. එහි දැක්වෙන්නේ විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් කරන ප්‍රකාශයකි.

error1
fb-share-icon0
Tweet 20


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Comments
  1. ටිල්වින්

Post a new comment

Your email address will not be published. Required fields are marked *