දළදා පෙරහර නරඹන ආසන වාර්තාගත ඉහල මිලකට… ආසනයක් රුපියල් 35,000 යි…
මෙවර දළදා මාලිගාවේ ඇසළ පෙරහර නැරඹීම සඳහා විදේශිකයන් විශාල පිරිසක් පැමිණීමට නියමිතව ඇති බැවින් පෙරහර නැරඹීමේ ආසන වාර්තාගත ඉහළ මිලකට අලෙවි වෙමින් පවතී.
රැජිණ හෝටලය ඉදිරියේ මහනුවර නගර සභාව මගින් පනවා ඇති පෙරහර නැරඹීමේ ආසන අන්තර්ජාලය ඔස්සේ අලෙවි කිරීමට පියවර ගෙන ඇත.
මේ වන විටත් රුපියල් මිලියන 5කට ආසන්න ප්‍රමාණයක ආසන අලෙවි වී අවසන් වී තිබේ.
රන්දෝලි පෙරහර සඳහා එහි ඉදිරිපස ආසනයක් රුපියල් විසිපන්දහසක්
වැනි මුදලකට අලෙවි වී තිබේ.
වෙනත් පෞද්ගලික අංශ විසින් පෙරහැර බාරයට යටත්ව පනවා ඇති ආසන ද රුපියල් 30,000-35,000 දක්වා වූ මිල ගණන් වලට අලෙවි කරමින් පවතී.
මෙම කාලයේ දී ම ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග කිහිපයක් මහනුවරදී පැවැත්වෙන නිසා එය නැරඹීමට පැමිණෙන විදේශිකයන් පෙරහැර නැරඹීමට ද පැමිණෙනු ඇතැයි බලාපොරොත්තු වෙයි.
මේ වන විටත් මහනුවර අවට සංචාරක හෝටල් සියල්ලකම කාමර වෙන් කිරීම සිදු කර අවසන් වී තිබේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Hi there, just became alert to your blog through Google, and found that it is truly informative.
I’m going to watch out for brussels. I’ll be grateful if you continue
this in future. Lots of people will be benefited from your writing.
Cheers! Najlepsze escape roomy
I like this web site very much, Its a really nice position to read and obtain info..
Oh my goodness! Incredible article dude! Thank you so much, However I am encountering issues with your RSS. I don’t understand why I am unable to join it. Is there anybody getting the same RSS problems? Anybody who knows the answer will you kindly respond? Thanx!!
Spot on with this write-up, I absolutely believe that this web site needs far more attention. I’ll probably be returning to read through more, thanks for the information.