කොටි ඩයක්පෝරාව ජාත්‍යන්තර ඊලාම් රාජ්‍යය පිහිටුවයි.. අගමැතිත් නම් කරයි…

HTML tutorial
Reading Time: < 1 minute

කොටි ඩයස්පෝරාව ජාත්‍යන්තරය තුළ ඊලාම් රාජයක් බිහිකොට අවසන් බවත් එහි අග්‍රාමාත්‍යවරයා වශයෙන් ‘රුද්‍රකුමාරන්’ නැමැති නීතීඥවරයෙකු පත් කරගෙන ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

ඒ අනුව දෙමළ ජාතික සන්ධානය ද ඔවුන්ගේ දේශපාලන අවශ්‍යතාවයට අනුව අද වන විට වෙනම රාජ්‍යයක් ගොඩනැගීම වෙනුවෙන් ඔවුන්ගේ දේශපාලන කටයුතු මෙහෙයවන බවත් ගම්මන්පිල මහතා චෝදනා කරයි.

මේ සියල්ල දෙස බැලීමේදී රට දැවැන්ත අනතුරක ඇති බවත් ගම්මන්පිල මහතා පෙන්වා දෙන්නේ අන්තර්ජාල නාලිකාවක සාකච්චාවට එක්වෙමිනි.

error1
fb-share-icon0
Tweet 20


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Post a new comment

Your email address will not be published. Required fields are marked *