ජෙරම් ප්‍රනාන්දුගෙන් කොමිස් ගත්ත SJB ලොක්කා මාට්ටුයි…
Reading Time: < 1 minute
රටින් පළා ගොස් සිටින දේවගැති ජෙරොම් ප්‍රනාන්දු විසින් කටුනායක ප්‍රදේශයේ මිරකල් ඩෝම් නැමැති ආගමික මධ්‍යස්ථානයට ඉඩම් මිලදී ගැනීමේදී සමගි ජන බලවේගය ආදී කෘත්‍යාධිකාරි මණ්ඩල සාමාජිකයෙකුට කොමිස් මුදලක් ලබාගෙන ඇති බව සිදුකරන ලද විමර්ශනවලදී හෙළිවී ඇත.
අදාල ඉඩම මිලදී ගැනීමේදී රුපියල් මිලියන 21 ක මුදලක් අධිකාරි මණ්ඩල සාමාජිකයාට ලබා දී ඇති බව හෙළිව තිබේ.
රුපියල් මිලියන 92 ක මුදලකට මෙම ඉඩම මිලදී ගෙන ආගමික මධ්‍යස්තානය ඉදිකිරීම සඳහා රුපියල් කෝටි 250 ක් වැය කර ඇත. ඊට පුද්ගලයන් 13000 කින් පමණ මූල්‍ය ප්‍රතිපාදන ලබාගෙන ඇති බව ද හෙළි වී තිබේ.
මේ සඳහා මුල්‍ය ප්‍රතිපාදන ලබා දුන් ඇතැම් පුද්ගලයන් කැඳවා කට උත්තර ලබා ගැනීමට රහස් පොලිසිය සැලසුම් කර ඇත.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Comments
hello there and thank you for your information – I have definitely picked up
something new from right here. I did however expertise some technical points using this website, since I experienced to
reload the website many times previous to I could get it to load properly.
I had been wondering if your web hosting is OK?
Not that I am complaining, but sluggish loading instances
times will often affect your placement in google and
can damage your high quality score if advertising and marketing with Adwords.
Anyway I am adding this RSS to my email and can look out for much more of your respective fascinating content.
Make sure you update this again soon.. Escape rooms hub
Very interesting subject, thanks for posting.!
Hi, I do believe this is a great site. I stumbledupon it 😉
I am going to return once again since i have book-marked it.
Money and freedom is the best way to change, may you be rich and continue to guide others.
Good post! We are linking to this particularly great content on our site. Keep up the great writing.
This is a topic which is near to my heart… Best wishes! Where can I find the contact details for questions?
The next time I read a blog, I hope that it doesn’t fail me just as much as this one. I mean, Yes, it was my choice to read, but I really thought you’d have something useful to talk about. All I hear is a bunch of complaining about something that you could fix if you weren’t too busy looking for attention.
I was very pleased to find this site. I wanted to thank you for your time just for this wonderful read!! I definitely appreciated every bit of it and I have you book marked to look at new stuff on your website.