රුපියල තවත් කඩා වැටේ.. ඩොලරය තව උඩටම…
Reading Time: < 1 minute
ශ්රී ලංකා මහ බැංකු විනිමය අනුපාත අනුව අද දිනයේ ඇමෙරිකානු ඩොලරයේ අගය රුපියලට සාපේක්ෂව ඉහළ ගොස් ඇත.
අද දිනයේ ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 321.10 ක් හා විකුණුම් මිල රුපියල් 334.55 ක් ලෙසත් දැක්වින.
සිකුරාදා දිනයේ ඩොලරයක ගැනුම් මිල රුපියල් 318.72 ක් හා විකුණුම් මිල රුපියල් 331.98 ක් විය.
ඔබේ ප්රතිචාරය කුමක්ද?