පොලී අනුපාත පහළ දැමීම ක්‍රියාත්මයි…
බලපත්‍රලාභී බැංකුවල පොලී අනුපාත 2023 අගෝස්තු මස 25 වනදා සිට බලපැවැත්වෙන පරිදි පහළ දැමීමට මහ බැංකුව නියෝග කර තිබේ.
උකස් පොලී අනුපාත, පෙර ගිවිසා ගනු ලැබූ තාවකාලික අයිරා පහසුකම් සඳහා වන පොලී අනුපාත, ක්‍රෙඩිට් කාඩ් පොලී අනුපාත යනාදිය අඩු කිරීමට මෙමඟින් නියෝග කර ඇත.
1949 අංක 58 දරන මුදල් පනත යටතේ නිකුත් කර ඇති එම නියෝගය මඟින් පොලී අනුපාත සම්බන්ධයෙන් නිර්නායක ඉදිරිපත් කර ඇත.
එමෙන්ම බලපත්‍රලාභී බැංකු මඟින් උකස් පොලී අනුපාතය සියයට 18ක් දක්වාත් ණයපත් පොලී අනුපාතය සියයට 28ක මට්ටමක දක්වාත් අඩු කළයුතු බව මෙමඟින් දන්වා තිබේ.
එමෙන්ම ඉහත සඳහන් ණය උපකරණ හැර දැනට නිකුත් කර තිබෙන සහ ඉදිරියේදී නිකුත් කරනු ලබන ණය උපකරණ සඳහා වාර්ෂික පොලී අනුපාතිකය 2023 ජුලි 31 දින පැවති මට්ටමට සාපේක්ෂව 2023 ඔක්තොබර් 31 වනදා වනවිට පදනම් අංක 250කින් ද දෙසැම්බර් 31 වනදා වන විට තවත් පදනම් අංක 100කින් ද පහළ හෙළීමට කටයුතු කළ යුතු බව මහ බැංකුව අවධාරණය කර සිටී.
කෙසේවෙතත් මෙම නියෝග ප්‍රකාශයට පත් කරන අවස්ථාව වන විට හෝ ඉන් පසු වාර්ෂික පොලී අනුපාත 13.5% හෝ ඊට පහළ මට්ටමක පවතින ණය උපකරණ සඳහා ඉහත නියෝග අදාළ වන්නේ නැත.
මේ අතර බලපත්‍රලාභි බැංකු විසින් මෙම ණය අනුපාත පවත්වාගෙන යන අකාරය සම්බන්ධයෙන් මහ බැංකුවට නිරන්තරයෙන් දැනුම්දිය යුතුවෙයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Good article and right to the point. I don’t know if this is in fact the best place to ask but do you folks have any
thoughts on where to hire some professional writers?
Thanks 🙂 Escape rooms hub
Very interesting info!Perfect just what I was looking for!.
Aw, this was an extremely nice post. Taking the time and actual effort to make a great article… but what can I say… I put things off a lot and don’t manage to get anything done.
I seriously love your site.. Great colors & theme. Did you build this site yourself? Please reply back as I’m looking to create my very own blog and would love to know where you got this from or what the theme is named. Many thanks.
Aw, this was an incredibly nice post. Finding the time and actual effort to generate a top notch article… but what can I say… I procrastinate a lot and don’t seem to get nearly anything done.
Your style is so unique compared to other people I’ve read stuff from. Many thanks for posting when you’ve got the opportunity, Guess I will just bookmark this web site.
Deneme bonusu ile crash oyunlarına, özellikle Aviator’a, sıfır yatırımla başlamak çok eğlenceli!