පාවෙන නගරය මංගල ගමන් අරඹයි

HTML tutorial
Reading Time: < 1 minute

ලොව විශාලතම සංචාරක නෞකාව වන ‘අයිකන් ඔෆ් ද සීස්’ මංගල ගමන ආරම්භ කළ බව විදෙස් මාධ්‍ය පවසයි.

ඇමෙරිකාවේ ෆ්ලොරීඩාවේ ජනපදයේ, මියාමි නුවරින් ගමන් ඇරැඹූ ‘අයිකන් ඔෆ් ද සීස්’ නෞකාව, සත් දිනක් කැරිබියන් දූපත් ආශ්‍රිත මුහුදේ චාරිකා කරනු ඇත.

රෝයල් කැරබියන් ආයතනය සතු මෙම නෞකාව මීටර් 365 ක දිගින් යුක්තය. මෙය තට්ටු 20 කින් සමන්විතය. උපරිම වශයෙන් මගීන් 7,600 කට එහි ගමන් කළ හැකිය. මෙම අධි සුඛෝපබෝගී නෞකාව පාවෙන නගරයක් බඳු යැයි පැවැසෙයි.

ටයිටැනික් නෞකාව මෙන් පස් ගුණයක විශාලත්වයකින් යුත් මෙම නෞකාවේ පිහිනුම් තටාක 7කි.

මෙම නෞකාව, සම්බන්ධයෙන් පරිසරවේදීන් සහ සාගර විද්‍යාඥයන් අදහස් දක්වා ඇත්තේ අප්‍රසාදයෙනි. ඒ, ‘අයිකන් ඔෆ් ද සීස්’ නෞකාවෙන්, අහිතකර මීතේන් වායුවක් මුදාහැරෙනවා යැයි ඔවුන් පවසන බැවිනි.

error1
fb-share-icon0
Tweet 20


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Comments
  1. escape room
  2. Michal-T
  3. travel blog
  4. Lorina Saylor
  5. 카지노추천
  6. blue dream
  7. American Election Coverage
  8. Herald America Sports
  9. best rated plumbers near me
  10. Dispensary Near Me
  11. rtp gebyar4d
  12. poşet imalatı
  13. live webcam sex
  14. toptan poşet
  15. poşetçi
  16. tubidy mp3
  17. 카지노추천
  18. 슬롯사이트
  19. streamate
  20. Blue Dream
  21. 바카라사이트
  22. tubidy mp3 download
  23. primepickingsplace.shop
  24. Yasuko
  25. 메이저사이트
  26. https://snaptik.icu
  27. blue dream strain
  28. steel suppliers perth
  29. 스키강습 비용
  30. silver moissanite rings
  31. Empire of Billions
  32. 슬롯추천검증
  33. 대구오피
  34. Stairlift hull
  35. porn
  36. click here to investigate
  37. website laten maken
  38. porn

Post a new comment

Your email address will not be published. Required fields are marked *